8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2020 ජනවාරි මස 03 වැනි සිකුරාදා පෙ.ව. 10.00 ට අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.
අටවැනි සභාවාරයේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සහ උත්සවය පිළිබඳ විස්තර සටහන