මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුම අගමැති සහභාගීත්වයෙන්

    දෙසැම්බර් 06, 2019

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 48 වන ජාතික දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

    මේ අවස්ථාවට විශේෂ අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya