ජනවාරි 27, 2020
tami eng youtube  twitter facebook

    ඡන්ද පෙට්ටි ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම ඇරඹේ Featured

    නොවැම්බර් 15, 2019

    නොවැම්බර් 16 හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණය ඡන්ද විමසීම වෙනුවෙන් වූ ඡන්ද පෙට්ටි බෙදා හැරීම හා ප්‍රවාහන අද (15) උදෑසන සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මඟින් සිදු කෙරේ.

    එමෙන් ම මේ වනවිට මැතිවරණ රාජකාරිවල නියුතු නිලධාරීන් සිය රාජකාරි සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් වී තිබේ. මෙම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ රජයට අයත් වාහන 1500කට අධික සංඛ්‍යවක් මේ වන විටත් යොදවා තිබේ.

    ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථාන වලට සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්  සපයා ඇත.

     

    chanda petti 2

     

     

    chanda petti

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya