අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින පරිසර චාරිකාව හා පරිසර වැඩසටහන් මාලාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරයි.

    ඔක්තෝබර් 01, 2019

    ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය,ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කරන ලෝක ළමා දින පරිසර චාරිකාව හා පරිසර වැඩසටහන්  මාලාව ඔක්තෝබර් 01  සිට 07 දා දක්වා  පෙ.ව 06.30 සිට සවස 06.00 දක්වා බැද්දේගාන තෙත්බිම් සහ කිඹුලාවල දියසරු  උද්‍යානයේ දි පැවැත් වේ.මෙ හි ඇතුල්විම නොමිලේ බව සංවිධායක මණ්ඩලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya