අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය - ජනාධිපතිවරණය 2019- අපේක්ෂකයන් 13ක් ඇප මුදල් තැන්පත් කරයි Featured

    සැප්තැම්බර් 30, 2019

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බවයි
    මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින අපේක්ෂකයින් 04 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

    Media Release Closing date extend to Postal Vote page 21

    Election 96

    Election 95

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya