අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද සුළං හේතුවෙන් රත්නපුර සහ අවිස්සාවෙල්ල නිවාස රැසකට හානි Featured

    සැප්තැම්බර් 28, 2019

    ඊයේ (27)  දිනයේ  හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක  02ක නිවාස වලට තද බල හානි වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    රත්නපුර දිස්ත්‍රික් යේ නිවාස 200කට පමණ  හානි වී ඇති අතර විශාල හානියක් වාර්තා වන්නේ අවිස්සාවෙල්ලා ප්‍රදේශයෙන්ය. අවිස්සාවෙල්ල් ප්‍රදේශයේ නිවාස 140කට පමණ හානි සිදු වී ඇති අතර විදුලි කණු රැසකටද හානි සිදු වී ඇත.ගස් කඩා වැටීම හේතුවෙන් පාරවල් රැසක්ද අවහිර වී ඇත.

    අවශ්‍ය සහන කටයුතු සඳහා සියළුම යුධ හමුදා කණ්ඩ ඒම  ප්‍රදේශ වලට යවා ඇත අතර යුධ හමුදාවේ 200කට වැඩි භට පිරිසක් එම ප්‍රදේශයේ සහන කටයුතු සදහා යොදවා ඇත.

    විශේෂයෙන්ම මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශය දැඩි අවධානම් කළාපයක් ලෙස නම් කර ඇත. එම ප්‍රදේශ වල ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙස දැනුම්වත් කර ඇත.කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලවිටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ගඟේ, බද්දේගම හා තවලම ප්‍රදේශවල තවමත් ගඟ පිටාර මට්ටමක පවතී. නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක පැවතිය ද එම ජලය අඩු වීමක් බවතින බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya