අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුණු වලින් ප්‍රවේසම් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Featured

    සැප්තැම්බර් 28, 2019

    ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, ඌව සහ වයඹපළාත්වල මෙන්ම මන්නාරම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමිටර් 70ත් 80ත් අතරකෙටි කාලීන තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya