එම අවස්ථාවේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ, රජයේ නිලපුවත් වෙබ් අඩවියේ අංශ ප්‍රධාන මාධ්‍යවේදී ප්‍රභාත් රත්නායක සහ ඡායාරූප මාධ්‍යවේදිනි යමුනී රශ්මිකා පෙරේරා ලොස් ඇන්ජලීස් නුවර දී ඇගයීමේ සම්මානයට පාත්‍ර විය.
ඡායාරූප කලාව සම්බන්ධයෙන් දැක්වූ සුවිශේෂී දායකත්වයත් The Beauty Of Sri Lanka -2019 ප්‍රදර්ශනය වෙනුවෙන් කළ මෙහෙවරත් අගයමින් යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනැමුණු අතර ශ්‍රි ලංකාවේ කීර්තිය නැංවීම උදෙසා The Beauty Of Sri Lanka -2019 ප්‍රදර්ශනයේ මාධ්‍ය සම්බන්ධීකරණය හා මාධ්‍ය ප්රචාරක මෙහෙවර අගයමින් ප්‍රභාත් රත්නායක මහතා වෙත ඇගයීම් සම්මානය පිරිනැමීය
ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සංවිධානයෙන් The Beauty Of Sri Lanka -2019 ඡයාරූප ප්‍රදර්ශනය පැවැත්වීණි.