පළාත් දළ දේශීය නිෂ්පාදිත අගයන්ට අනුව එහි දෙවන හා තෙවැනි ස්ථාන ලැබී ඇත්තේ පිළිවෙලින් මධ්‍යම හා වයඹ පළාත් වලට බව මහා බැංකුවේ වර්තාවක දැක්වේ.
මීට අමතර ව 2018 වසරේ උතුරු මැද පළාතේ ආර්ථිකයේ ද වර්ධනයක් දක්නට ලැබෙන අතර සබරගමුව හා ඌව පළාත් වල ආර්ථික දායකත්වයේ කිසිඳු වෙනසක් සිදු වී නැති බව ද එහි සඳහන් වේ.