අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකයට ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන් Featured

    සැප්තැම්බර් 26, 2019

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළම දායකත්වය ලබා දී ඇත්තේ බස්නාහිර පළාත බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි.

    පළාත් දළ දේශීය නිෂ්පාදිත අගයන්ට අනුව එහි දෙවන හා තෙවැනි ස්ථාන ලැබී ඇත්තේ පිළිවෙලින් මධ්‍යම හා වයඹ පළාත් වලට බව මහා බැංකුවේ වර්තාවක දැක්වේ.

    මීට අමතර ව 2018 වසරේ උතුරු මැද පළාතේ ආර්ථිකයේ ද වර්ධනයක් දක්නට ලැබෙන අතර සබරගමුව හා ඌව පළාත් වල ආර්ථික දායකත්වයේ කිසිඳු වෙනසක් සිදු වී නැති බව ද එහි සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya