අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය පිළිබඳ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශය Featured

    සැප්තැම්බර් 18, 2019

    පසුගිය දින කිහිපයක සිට යුද්ධෙය්දී අාබාධිත රණවිරුවන් පිරිසක් විසින් , වයස අවුරුදු 55න් පසු හිමිවන විශ්‍රාම වැටුප ෙවනුවට ඔවුන්ෙග් වැටුප දිවි අැතිෙතක් ලබා ෙදන ෙලස ඉල්ලමින් සත්‍යග්‍රහයක් දියත් කර අැත.

    ෙම් පිළිබඳ නිෙව්දනයක් නිකුත් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද(18) සඳහන් කරන්ෙන් සත්‍යග්‍රහය අාරම්භවන අවස්ථාව වන විට ඒම වැටුප් ෙගවීම සඳහා සිදුකල යුතු කාර්යාල පටිපාටින් අවසන් කර , තාක්ෂණික ගැටලු නිරාකරණය කර
    අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාවක් සකස් කරමින් සිටි අතර ඒය 16 වනදා සවස් වන විට අාරක්ෂක ෙල්කම්තුමා විසින් ජනාධිපති ෙල්කම් මාර්ගෙයන් අතිගරු ජනාධිපතිතුමා ෙවත ෙයාමු කිරීෙමන් අනතුරුව ඒය ජනාධිපතිතුමාෙග් අත්සනින් යුතුව
    කැබිනට් මණ්ඩලය ෙවත ෙයාමු කර අැති බවයි.
    ඒලෙබන කැබිනට් සැසිවාරෙය්දී ඉහත සඳහන් කරුණ සැලකිල්ලට ගැනීමට නියමිත අතර ෙම් පිළිබඳව අාරක්ෂක ෙල්කම් සහ යුධ හමුදාපති විසින් ෙමම අබාධිත රණවිරුවන් දැනුවත් කර අැති බවත් ඔවුන්ද ෙම් පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දක්වා අැති බවත්
    හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
    මේ වන විටත් මෙම කටයුතු අවසන් අදියරේ සාර්ථකව සිදුවෙන නිසා ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් සාමකාමීව මෙම සත්‍යග්‍රහය අත්හරින ලෙසත් ඒ් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිෙය්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya