අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට සහය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ‍්‍රී ලංකා නියෝජිතවරයා පවසයි

    අගෝස්තු 23, 2019

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ‍්‍රී ලංකා නියෝජිත Robert Juhkam මහතා  (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් දැනට මෙරට කි‍්‍රයාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳව මෙහිදී නියෝජිතවරයා ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප‍්‍රමුඛතාවන්ට අනුකූලව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමෙහිලා ශ‍්‍රී ලංකාවට සහය දක්වන බවට ද ජනාධිපතිතුමා වෙත සහතික විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya