මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ආරක්ෂාව පිණිස සන්නද්ධ හමුදා කැඳවීමට අති විශේෂ ගැසට් පත්‍රයක්

    අගෝස්තු 24, 2019

    මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සන්නද්ධ හමුදාව කැඳවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් වී ඇත.

     

    පසුගිය දා පනවා තිබූ හදිසි නීතිය් අදීර්ග නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව මහජන ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදාව යෙදවීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මධ්‍ය අමතමින් සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා හදිසි නීති රෙගුලාසී දීර්ඝ නොකිරීමෙන් කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

    gasat

     

    gass

     

    gassr

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya