අගෝස්තු 24, 2019
tami eng youtube  twitter facebook

    ජනපති කාම්බෝජයේ නිදහස් ස්මාරකය වෙත පූෂ්පෝපහාර දක්වයි

    අගෝස්තු 09, 2019
    කාම්බෝජයේ අගනුවර වන  Phnom Penh  හි පිහිටා ඇති කාම්බෝජයේ නිදහස් ස්මාරකය වෙත පූෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  එක්විය. 
     

    කාම්බෝජයේ පියා ලෙස සැලකෙන වත්මන් රජුගේ පියාණන් වන 
     Norodom Sihanouk  රජු සිහි කරමින් එහි ඉදිකර ඇති ස්මාරකය අභියස මල්කළඹක් තැන්පත් කර ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya