නොවැම්බර් 23, 2019
tami eng youtube  twitter facebook

    දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    අප්‍රේල් 02, 2014

    දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    සුළං බස්නාහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


    ECB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya