මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ජූලි 31, 2014
    සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය - 2013 (2014)හි ප්‍රතිඵල පසුගිය 28 දින ලේකම්, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    තව ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දුම්රිය නියාමක තනතුරේ පුහුණු කිරීමේ ශ්‍රේණිය සඳහා බාහිර අයදුම්කරුවන් බඳවා ගැනීමේ ලිඛිත තරග විභාගය - 2013 (2014)හි ප්‍රතිඵල ද එදිනම දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය, කොළඹ 10 වෙත නිකුත් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya