මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී දළදා පෙරහරට මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහකත්වය

    ජූලි 31, 2014
    මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළාදා පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි.
     
    ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ ප්‍රදීප් නීලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ මධ්‍යම කලාප සහකාර සාමාන්‍යාධිකාරී ආර්.එම්.එස්.බී. රත්නායක මහතා අතින් මෙම ප්‍රදානය සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ගාමිණී කරුණාරත්න සහ මහනුවර ශාඛා කළමනාකාර ජේ. වෙලගෙදර යන මහත්වරු ද සහභාගී වූහ.
     
    මෙම සංස්කෘතික මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර මහජන බැංකුවේ බැතිබර දායකත්වයෙන් සජීවී ලෙසින් අගෝස්තු 10 රාත්‍රී 8.20 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya