මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග වංචා අවම කිරීම සඳහා ජංගම පොලිස් ආරක්ෂාව

    ජූලි 31, 2014
    විභාග මධ්‍යස්ථානවල දී විභාග වංචා සිදු කරන අ.පො.ස. උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට එරෙහිව ඍජු ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
     
    විභාග වංචා අවම කිරීම කිරීම සඳහා එවැනි පිළියම් අවශ්‍ය බව ඔහු පැවසීය.
     
    අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු 05 දින සිට 29 අතර කාලයේදී දිවයින පුරා පවත්නා විභාග ශාලාවල ආරක්ෂාව සඳහා ජංගම පොලිස් ආරක්ෂක ස්ථාන පිහිටුවනු ලබන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya