මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වසර සඳහා නිල ඇඳුම් හා පෙළපොත්

    ජූලි 31, 2014
    දේශීය නිෂ්පාදකයන්ගෙන් 2015 වසරේ පාසල් නිල ඇඳුම් මිලදී ගැනීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ වසර සඳහා සිසුන්ට හා භික්ෂු ශිෂ්‍යයනට බෙදාදීම සඳහා නිල ඇඳුම් රෙදි මීටර් 8,571,000ක් හා සිවුරු රෙදි මීටර් 300,000ක් මිල දී ගැනේ.
     
    තව ද අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් 1,840,639,050ක් වැය කරමින් වර්ග 351කට අයත් පාසල් පෙළපොත් පිටපත් 29,115,8000 මුද්‍රණය කිරීමට ද පියවර ගෙන ඇත.
     
    මේ පිටපත් ආයතන 22ක් මඟින් මුද්‍රණය කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya