මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය 2015 ජනවාරියේදී

    ජූලි 30, 2014

    අති උත්තම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ලබන වසරේ ජනවාරි 12 සිට 15 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව වතිකානුවේ මාධ්‍ය කාර්යාලය ඊයේ (29) නිවේදනය කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය.


    ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ වැඩසටහන ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya