මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවට නාමයෝජනා කැඳවීම අද සිට Featured

    ජූලි 30, 2014
    ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (30) පෙරවරු 08.30 සිට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව ඇප මුදල් තැන්පත් කිරීම ලබන අගෝස්තු 05දා මධ්‍යහන 12.00ට අවසන් වේ. 
     
    නාමයෝජනා භාරගැනීම අගෝස්තු 06දා මධ්‍යහන 12.00ට අවසන් වේ.
     
    මේ වන විට ස්වාධීන කණ්ඩායම් 3ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඒ බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එක් කණ්ඩායමක් ද, මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ද වශයෙනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya