මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරණි ට්‍රිපොලි මාර්කට් “එක්ස්පර්ට් සිටි” බවට පත්වේ

    ජූලි 30, 2014
    පැරණි වෙළෙඳ සංකීර්ණයක් වන මරදානේ ට්‍රිපොලි මාර්කට් ගොඩනැගිලි සමූහය නවීකරණය කොට නුදුරු දිනක දී මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
     
    පසුගිය දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තොරතුරු තාක්ෂණ වෙළෙඳ සංකීර්ණය තුළ පිහිටි ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය හා සම්බන්ධ වෙළෙඳසැලක් වන CODEGEN වෙළෙඳසැල විවෘත කරන ලදි.
     
    මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හා CODEGEN ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරී පිරිසක් සහභාගි වුහ.
     
    DB
     
    DEFENCE SEC TRPOLI
     
    DEFENCE SEC TRPOLI 1
    DEFENCE SEC TRPOLI 2
    DEFENCE SEC TRPOLI 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya