මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉසුරු බර දිවියට සැමට නිවසක් - ලොතරැයි දිනුම් ඇදීම තඹුත්තේගම දී

    ජූලි 24, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ක්‍රියාත්මක ඉසුරු බර දිවියට සැමට නිවසක් යන තේමාව යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියට ආධාර පිණිස තුන් වන වරටත් සංවිධානය කරනු ලබන ලොතරැයි දිනුම් ඇදීම මේ මස 26 රාත්‍රී 7.30ට තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ඉසුරු බර දිවියට සැමට නිවසක් වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි කුමුදුනී පීරිස් මහත්මියගේ මූලිකත්වයෙන් සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් නිවාස 250ක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම ලොතරැයි දිනුම් ඇදීම සිදු කෙරේ.

     

    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරෙන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya