අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයකට වැසි

    මාර්තු 31, 2014

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් දිවයිනේ බොහෝ පළාත්වල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන් ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya