පලතුරු ප්රදර්ශනයේ අවසන් දිනය අද (21)යි. ආරම්භක දිනයේ සිට ඊයේ (20) වන විට පලතුරු ප්රදර්ශනය නැරඹීම සඳහා දළ වශයෙන් ලක්ෂ 3 1/2ත් 4ත් අතර ජනතාවක් පැමිණි බව ඔහු සඳහන් කළේය.
අද පස්වරු 6.00ට ප්රදර්ශනය අවසන් වන අතර අද දින 25,000ත් 30,000ත් අතර ජනතාවක් පලතුරු ප්රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
"ග්රෑම් 200" යනුවෙන් නම් කර තිබූ 2014 - පලතුරු ප්රදර්ශනය පසුගිය 14දා ආරම්භ කෙරිණි.
NDH