මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෘතුගාල අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට Featured

    ජූලි 20, 2014
    පෘතුගාල අග්‍රාමාත්‍ය Pedro Passos Coelho මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණීමට නියමිතය.
     
    අද දිවයිනට පැමිණෙන පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
     
    පෘතුගාල අග්‍රාමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ අගමැති දි.මු. ජයරත්න මැතිතුමා ද හමුවීමට නියමිත අතර ගාල්ලේ සංචාරයක ද නිරත වනු ඇත.
     
    අග්‍රාමාත්‍ය Pedro Passos Coelho මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් හෙට (21) දිවයිනෙන් පිටත් යාමට සැලසුම් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya