මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක Featured

    ජූලි 18, 2014
    පෘතුගාල අග්‍රාමාත්‍ය Pedro Passos Coelho මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා 20දා දිවයිනට පැමිණීමට නියමිතය.
     
    20 වැනි දා පෙරවරුවේ දිවයිනට පැමිණෙන පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ලබන ඉරිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    පෘතුගාල අග්‍රාමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ අගමැති දි.මු. ජයරත්න මැතිතුමා ද හමුවීමට නියමිත අතර ගාල්ලේ සංචාරයක ද නිරත වනු ඇත.
     
    අග්‍රාමාත්‍ය Pedro Passos Coelho මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් 21දා දිවයිනෙන් පිටත් යාමට සැලසුම් කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya