මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය" ග්‍රන්ථය දොරට වැඩීම අද

    ජූලි 18, 2014

    ප්‍රවීණ මාධ්‍යවේදී මතුගම සෙනෙවිරුවන් විසින් රචිත "සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය" කාලීන විමර්ශනාත්මක ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය අද (18) කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී ප.ව. 3.00ට පැවැත්වේ.

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය හා වර්තමානය පිළිබඳව විශේෂ දේශනයක් අමාත්‍ය චම්පික රණවක මහතා සිදු කිරීමට නියමිතය.

    MAP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya