මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී. 50-60 පමණ තරමක තද සුළං

    ජූලි 14, 2014

    දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින තද සුළං තත්ත්වය අද (14) අඩු වනු ඇත. එහෙත්, පැ.කි.මී. 50-60 පමණ තරමක තද සුළං

    තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වන

    මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.


    සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යා

    හැක. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැක.


    දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya