මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

    ජූලි 13, 2014
     
    ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇත.
     
     
    නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අයි. මුදිත මහතා පැවසුවේ, ජලාශය දෙපස හා කැලණි ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya