මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී ධූරයට රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න

    ජූලි 12, 2014
    රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ජූලි මස 7 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර ඇත. මෙම පත්කිරීම කර ඇත්තේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

    හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති ලෙස වැඩ භාරගැනීමෙන් පුරප්පාඩු වූ මෙම ධූරයට මෙසේ රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පත්ව ඇත.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya