අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව චීනයේ මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණයට

    ජූලි 12, 2014

    සමස්ත චීන කාන්තා ඒකාබද්ධ මණ්ඩලයේ ඇරයුම මත චීනයට ගොස් සිටින ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය බීජිං නගරයේ පිහිටි මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට එක් විය.

    මේ අවස්ථාවේදී එහි ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් විමසා බැලීමට ද එතුමිය කටයුතු කළාය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya