මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දිනවල පැවැත්වෙන විභාග

    ජූලි 12, 2014
    Higher National Diploma in Engineering (HNDE) (Civil/Mechanical/Electrical) Examination - 2014 විභාගය ජූලි 14, 15, 16, 17 සහ 18 දිනවල කොළඹ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා 
    කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014(I) විභාගය ලබන 19 වන දිනත්,

    II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා 
    කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2014(I) විභාගය ලබන 19 වන දිනත් කොළඹ දී පැවැත්වෙනු ඇත.

    II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු වන 
    කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (පැරණි නිර්දේශය) - 2014(I) විභාගය ජූලි 20 දින කොළඹ දී පැවැත්වීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya