මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගය හෙට Featured

    අගෝස්තු 19, 2017
    2017 ශිෂ්‍යත්ව විභාගය හෙට (20) ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටි අතර එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් වේ.
     
    විභාග පරිපාලන කටයුතු සඳහා 28,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාග අධීක්ෂණ කටයුතු සඳහා පැය 24 පුරා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් විශේෂ කණ්ඩායම් යොදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya