අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ප්‍රවේශය ලියාපදිංචි කිරීමේ දිනය දීර්ඝ කෙරේ

    නොවැම්බර් 30, -0001

    විශ්වවිද්‍යාල ප්‍රවේශය ලියාපදිංචි කිරීමේ අවසන් දිනය 2017 ජුනි මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කරයි.

    2016/2017 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා සඳහා තෝරාගත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලියාපදිංචි කිරීමේ ලිපි, ඔවුන්හට මෙතෙක් ලැබී නොමැති බව දැනගැනීමට ලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya