අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉෆ්තාර් උත්සවය රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේදී Featured

    ජූනි 21, 2017

    රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයක්  එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු හින්දු, ඉන්දු, ඉස්ලාම් කතෝලික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අමාත්‍ය රිසාද් බදියුදීන් මහතා, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍ර‍කාශකවරුන්, රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    IFTHAR

     

    infor 21

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya