අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමක් අද Featured

    මාර්තු 26, 2014

    කඩුවෙල මහනගර සභාවේ ගොවි විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද (26) කඩුවෙල කොරතොට රජමහා විහාරයේදී පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    මෙම වැඩසටහන පෙරවරු 10.00ට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya