සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය පැමිණිලි දැනුම් දෙන අංක මෙන්න Featured

    ජූලි 21, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘මතින් නිදහස් රටක්‘ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ අගෝස්තු 08 වැනි දා දක්වා මහජන පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂ දූරකතන අංක හඳුන්වා දී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    මෙම පැමිණිලි දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 10.00 දක්වා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

    ඒ අනුව එම පැමිණිලි පහත සඳහන් දූරකතන හා ෆැක්ස්, ඊ මේල් ඔස්සේ යොමු කළ හැකි බව ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

    ආයතනය                                           දූරකතන අංකය     ෆැක්ස් අංකය                     ඊ-මේල් අංකය

    ජනාධිපති කාර්යාලය                            0114386840      0112354561                  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
                                                      0114386485


    පොලිස්                                          0113024825        0112333496                  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    දෙපාර්තමේන්තුව                               0113024826


    සුරාබදු                                           0112300906        0112300906
    දෙපාර්තමේන්තුව                               0112300258


    අන්තරායකර ඖෂධ                            1984
    පාලක ජාතික
    මණ්ඩලය

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya