මෙම පැමිණිලි දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 10.00 දක්වා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
ඒ අනුව එම පැමිණිලි පහත සඳහන් දූරකතන හා ෆැක්ස්, ඊ මේල් ඔස්සේ යොමු කළ හැකි බව ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ආයතනය දූරකතන අංකය ෆැක්ස් අංකය ඊ-මේල් අංකය
ජනාධිපති කාර්යාලය 0114386840 0112354561 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
0114386485
පොලිස් 0113024825 0112333496 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දෙපාර්තමේන්තුව 0113024826
සුරාබදු 0112300906 0112300906
දෙපාර්තමේන්තුව 0112300258
අන්තරායකර ඖෂධ 1984
පාලක ජාතික
මණ්ඩලය
kpm