ගාමිණි පිටිපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු මේ කමිටුවේ මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් මහත්වරු ද කටයුතු කරනු ඇත.
ඒ අනුව බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ෂණය කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුවට උපදෙස් දී තිබේ.
කමිටුව මඟින් සොයා ගන්නා කරුණු පදනම් කර ගනිමින් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.
DB