රුමේෂ් තරංගට දෝහා ඩයමන්ඩ් ලීග් කිරුළ

රුමේෂ් තරංගට දෝහා ඩයමන්ඩ් ලීග් කිරුළ
  • SocialShare:

රුමේෂ් තරංග මීටර් 88.68ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ඩයමන්ඩ් ලීග් - දෝහා අදියර හි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

මෙය රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අදියරක් ජයගත් දෙවැනි අවස්ථාව වන අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. තරගයේදී ඉන්දීය ක්‍රීඩක නිරාජ් චොප්රා සිව්වැනි ස්ථානයට පත්වූ බව වාර්තා වේ.