මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා, සම්භාවනීය අමුත්තන්, දරු දැරියන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ
5 වසර ශිෂ්‍යත්වය සමත් ගාලු දිස්ත්‍රික්කයේ දරු දැරියන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්විණ.