අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගෙන් විදෙස් පුහුණුවකට අයදුම්පත් කැඳවයි

    ඔක්තෝබර් 25, 2016

    පාකිස්ථානයේ කරච්චි ජනමාධ්‍යවේදී විශිෂ්ටතා ආයතනය මඟින් පවත්වනු ලබන ප්‍රවෘත්ති ඡායාරූප වාර්තාකරණය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් සහිත වෘත්තීය ඡායාරූප  මාධ්‍යවේදීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

    ප්‍රවෘත්ති ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ වසර 5ක වෘත්තීය පළරුද්දක් සහිත පූර්ණකාලීන වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදීන් තම මාධ්‍ය කර්තෘගේ අනුමැතිය  සහිත ජීවදත්ත ඇතුළත් අයදුම්පතක්  2016.10.28 වැනි දිනට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන මෙන් ඉල්ලමි.

     

    - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya