ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුර ආපදා නිරීක්ෂණයට ගුවන් හමුදා සහාය

    ඔක්තෝබර් 16, 2024

    අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබෙන තිබෙන ගංවතුර තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට අයත් බීච් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360ER) වර්ගයේ නිරික්ෂණ ගුවන් යානාවක් සහ අංක 04 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් ඊයේ(15) නිරීක්‍ෂණ මෙහෙයුමක් සිදුකර ඇත.

    මෙහිදි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මගින් අද දින උදෑසන බස්නාහිර පළාතට අයත් ගමිපහ, කඩුවෙල, මිනුවන්ගොඩ,මහර, කඩවත, යන ප්‍රදේශ නිරීක්ෂණය කර තිබෙන අතර පස්වරුවෙදි බෙල් 412 හෙලිකොප්ටර් යානාව හා බීච් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360ER) නිරික්ෂණ ගුවන් යානාව මගින් දකූණු පළාතේ අකුරුස්ස, පිටබැද්දර, මගුර, බද්දේගම, පනාඩුගම, මිල්ලකන්ද, ගාල්ල,කලුතර යන ප්‍රදේශයන් හි ගංවතුර තත්වය පිළිබඳ නිරීක්‍ෂණය සිදුකර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya