ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

    ඔක්තෝබර් 15, 2024

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ නිල නිවසේදී නිල වශයෙන් ආරම්භ විය.

    සෑම වසර 10කට වරක්ම පැවැත්වෙන ජන හා නිවාස සංගණනය වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන දියත් කෙරේ.

    ඊයේ (14) ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ටී.පී.හෙට්ටිආරච්චි මහතා ඇතුළුව දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya