මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස රාජකාරි අරඹයි

    ජනවාරි 04, 2021

    ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ධුරයේ අද(04) දින රාජකාරි ආරම්භ කළේ ය.

    අද(04) උදැසන සිය රාජකාරි ධුරය භාර ගත්තේ,ආගමික වතාවත් වලින් අනතුරුවයි. කලක් විදුලි සංදේශන නියාම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස ද කටයුතු කළ ඒ මහතා පරිනත හා පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.
    මෙම අවස්ථාවට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා හා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන , හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංශ මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya