අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම රජයේ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා යෙදවෙයි

    අප්‍රේල් 30, 2020

    හෝමාගම රජයේ රෝහල කොයිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතයට ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    මෙම රෝහල මේ දක්වා කොයිඩ් -19 සැක සහිත රෝගීන් පරික්ෂා කිරිම සදහා යොදා ගෙන තිබිණි. ඒ අනුව (29) දින සිට හෝමාගම රෝහල ,කොවිඩ්-19 ප්‍රතිකාර රෝහලක් ලෙසින් වෙනස් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya