සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන - 2015 ඔක්තොම්බර් 02දා සිට

    සැප්තැම්බර් 24, 2015
    10 වන වරටත් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉලක්කගත උසස් අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පිළිබඳ ප්‍රදර්ශනය වන ‘අධ්‍යාපන 2015’ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 02 , 03 සහ 04 දිනවල දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
     
    "අනාගතය වෙත ගමන් බලපත්‍රයක්" යන්න මෙවර ප්‍රදර්ශනයේ තේමාව වී ඇත.
     
    ඉලක්කගත හා අධ්‍යාපනය මූලික කරගත් ප්‍රදර්ශනයක් ලෙස නම්දරා ඇති මෙම ප්‍රදර්ශනය, මෙරටදී හෝ විදේශයකදී උසස් අධ්‍යාපන කටයුතු වැඩිදුරටත් කරගෙන යාමේ ඒකායන බලාපොරොත්තුවෙන් පසුවන උද්‍යෝගිමත් සිසුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන්නකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya