"මහවැලිය - සංහිඳියාවේ ගංගාව" සහ "95න් පසු මහවැලි" ග්රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.