අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ බක්මහ උළෙල හෙට

    අප්‍රේල් 28, 2014

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල හෙට (29) දවස පුරා කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවැත්වේ.


    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි හා අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.


    හෙළ සිරිත්වලට මුල්තැන දෙමින් ජන ක‍්‍රීඩා, ජන ගායනා ආදී විශේෂාංග රැසක් මෙවර බක්මහ උළෙලට ඇතුළත් වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya