අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලපනේ බක්මහ උළෙල

    අප්‍රේල් 27, 2014
    සී.බී. රත්නායක පදනම, වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලපනේ ප‍්‍රාදේශීය සභාව හා පොලීසිය ඒකාබද්ධව සංවිධානය කළ වලපනේ බක්මහ උළෙල ඉකුත් දා වලපනේ, බටගොල්ල, පුස්සදේව ජාතික පාසැල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
     
     
    එහිදී වලපනේ බක්මහ කුමරිය ලෙස අභිෂේක ලැබු පාරමී තක්‍ෂිලා මුණසිංහ මෙනවියට පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා අතින් ඇයට හිමි කිරුළ පළඳවනු ලැබීය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර එස්.බී. රත්නායක, වලපනේ ප‍්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා ඇතුළු මන්තී‍්‍රවරුන්ද, වලපනේ ප‍්‍රාදේශීය ලේකම් මුතුබණ්ඩා මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya